පැරීසියේ සම අයිතිය ව්‍යාපාරයේ සංවිධානත්වයෙන් ‘‘වසන්තය සොයා‘‘ නමින් සංස්කෘතික සැඳෑවක් ඔක්තෝබර් 19 වැනි ඉරුදින සවස 02ට පැරිස් කලාප අංක 20 හී පිහිටි මෙනිල්මොන්තාන් රඟහලේදි පැවැත්වේ.
යුරෝපීය සිංහල දමිළ, මුස්ලිම් ජන ප්‍රජාව එක්ව ප්‍රථම වරට ඉදිරිපත් කරන අතර එදිනට ඡායාරූප ප්‍රදර්ශන, වාර්තාමය වැඩ සටහන්, හා සිංහල දමිළ නර්ථන, නාට්‍ය, ගී ප්‍රසංඟ ඇතුළු විශේෂාංග රැසකින් සමන්විතවේ. ඇතුල්වීම නොමිලේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපීය සිංහල දමිළ, මුස්ලිම් ජන ප්‍රජාව එක්ව ප්‍රථම වරට ඉදිරිපත් කරන පැරීසියේ සම අයිතිය ව්‍යාපාරයේ සංවිධානත්වයෙන් ‘‘වසන්තය සොයා‘‘ නමින් සංස්කෘතික සැඳෑව වචන ක්‍රියාවේ ඔසවා තැබීමක්. (නදී)
දයාදර මහතාගේ කටට මසුරන් දාන්න වටිනවා .ඔබ තුමාත් ජාතික සමගියට වෙහෙසෙන පුරවැසියෙක් නේ .අපට සහය වන්න . (ස)
හරිම හොඳයි.අපිට එක ජීවිතයයි තියෙන්නේ. අපි ඔක්කොම එකයි (නි)
අන්න නියම ජාතික සමගිය .පැරිසියේ බොහෝ දෙනා ජාතික සමගිය කතාවට පමණක් සීමා කරලා . පැරිසියේ සම අයිතියට ජයවේවා! (හේ)