කල්මුණේ පාළුයි අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට විරෝධය පළ කරමින් කල්මුණේ, සයින්දමරදු, මලිගයිකාඩු, සමන්තුරේ, මරදමුණේ, හට්පටිමුණේ කඩ සාප්පු අද වස 18 June 2014
වතුර ඉල්ලා ගොවීහු පාරට බසිති යල කන්නයේ කුඹුරු ගොවිතැන් සඳහා බිම් සකසා ඇතත් මහවැලි ජලය ලබා දී නැතැයි කියමින් බකමුණ හතරමං හන්දිය අවහිර කරමින් ගොවිහු තුන්ස 18 June 2014
කුරුස පාඩුවේ ගෙවල් තුනක් මුහුදට හේදෙයි දැඩි සුළග සහ මුහුද රළු වීමෙන් හලාවත - කුරුසපාඩුවේ මුහුද ආසන්නයේ පිහිටි නිවාස තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 06 ක් පමණ මුහුද 18 June 2014
උප සභාපතිට ඇප හෝමාගම ලෙනගල බත් දන්සලකට කඩා වැදී පසුගිය 13 වැනිදා ටී පනස් හයේ ගිනි අවියකින් පුද්ගලයකුට පහර දුන්නැයි අත්අඩංගුවට ගත් හෝමාගම ප්&zwj 18 June 2014
දුවන දන්සලක් හික්කඩුව කොළඹ කාර්යාල දුම්රියේ දෙවැනි මැදිරියේ මැද ආසනවල ගමන් ගන්නා කාර්යාල සේවකයෝ අද මුළු දුම්රියටම දන්සැලක් දුන්හ. බනිස්, 18 June 2014
පෙට්‍රල් බෝම්බ 56ක් සමඟ නවයක් සැකපිට පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු හිංසාකාරී අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. මෙම අවි හදමින් ස 18 June 2014
මාළු පාරිභෝගිකයා කයි මේ දිනවල අම්බලන්ගොඩ මාළු මිල බෙහෙවින් ඉහළ ගොස් ඇත. වාරකන් කාලය උදා වීමත් සමඟ මේ තත්ත්වය ඇති වූ බව ධීවරයෝ කියති. බොහෝ දෙනා මාළු මිල 18 June 2014
හිමි දෙනමත් ඇඳිරිය කඩලා අලුත්ගම දී ඇඳිරිනීතිය කැඩූ හිමි දෙනමක් සහ ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හිමි දෙනම සහ ත්‍රිරෝද රිය 18 June 2014
අද කාලගුණය (ජුනි 18) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළ 18 June 2014
ඉන්දියා තුනක් සැකපිට ඉන්දියාවේ සිට ගෙනා බව කියන කේරල ගංජා කිලෝග්‍රෑම් 160 සමග ඉන්දියා ජාතික තිදෙනෙක් විජය නාවික හමුදා බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 18 June 2014
හෝමාගම උප සභාපති බාර වේ දන්සැල් සංවිධායකවරයෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරලගේ අද පොලිසියට 18 June 2014
පොලිස් ඇඳිරි නීතිය අද අටට අවසන් දින දෙකක් පුරා අළුත්ගම, බේරුවල හා දර්ගා නගරයේ පැවැති ඇඳිරි නීතිය අද උදේ අටට අවසන් කිරීමට පොලීසිය සැරසේ. පෙරදින පැවැති සාමකාමී තත 18 June 2014
‘තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න‘ පෞද්ගලික ප්‍රශ්න ජාතිවාදය වැපිරවීමට යොදා නොගන්නැයි ආගමික සමුළුව සියලු දෙනාගෙන් ඉල්ලයි. නාරාහේන්පිට අභයාරාමයේ පැවැති සමුළ 17 June 2014
ලියන්න ගිය අයටත් ගහලා අලුත්ගම හා ධර්ගා නගරයේ දී මාධ්‍යවේදීන් හතර පස් දෙනකුටම පහර දී කැමරා කඩා බිඳ දමා ඇතැයි එම මාධ්‍යවේදීහු කියති. බෙල්ල තුවාල වී රෝහ 17 June 2014
‘තුන් ජාතියම එකමුතුව ජීවත් වන්න ඕනෑ‘ ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල, දෙමළ හා මුස්ලිම් තුන් ජාතියම සමගියෙන් එකමුතුව ජීවත් විය යුතු බවත්, අලුත්ගම හා ධර්ගා නගරයේ ඇති වූ නොස 17 June 2014
දෙපැත්තෙන්ම 41ක් අත්අඩංගුවට අලුත්ගම හා ධර්ගා නගරයේ ජුනි 15 ගැටුම් සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශ්වයේම 41 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. එයින් 25 දෙනෙක් රිමාන්ඩ 17 June 2014
මළගමට යන්න වීසා නොලැබේ ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් සරණාගතයකු ලෙස පදිංචි වීමට ගොස් ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ (29) මළගමට යෑම සඳහා ඔහුගේ සහ 17 June 2014
‘අලුත්ගමදි ජාතිවාදය ඇවිස්සුවා‘ බොදු බල සේනා සංවිධානය අලුත්ගම රැස්වීමේ දී ජාතිවාදය අවුළුවා ඇතැයි ද, රජය ඊට නිහඩව සිටි බව පෙනේයැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 17 June 2014
මත් නිවාරණ වැඩසටහනක් මහනුවරදී (ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - ජූනි මස 26 දිනට යෙදෙන ජාත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මහනුවර උසස් බාලිකා විදුහලේ මත්ද්‍රව්‍ය නිවා 17 June 2014
හුළඟ නිල්ගල ගින්න පත්තු කරයි පෙර දින රාත්‍රියේ සිට පැතිර යන ගින්නක් නිසා බිබිල නිල්ගල දේශීය ඖෂධ වනාන්තරයේ අක්කර 3000ක් පමණ විනාශ වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ න 17 June 2014
පොසොන් බැති ගී (අනුරාධා සෙව්වන්දි ) - කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ බෞද්ධ සංගමයෙන් සංවිධානය කරන ලද "මහින්දාභිවන්දනා" බැතිගී ප්‍රසංගය කර් 17 June 2014
කුණු ගඳේ බෑ (ප්‍රසාද් මුතුකුඩ රද්දොළුගම සිට) - රද්දොළුගම නිවාස සංකීර්ණයේ කසල එකතු නොකිරීම නිසා උරණ වූ ජනතාව කසල රද්දොළුගම උප කාර්යාල භූමියට දැ 17 June 2014
ඇදිරි නීතීය කැඩු නවයක් රිමාන්ඩ් අලුත්ගම හා බේරුවල ඇදිරි නීතීය කඩ කළ නව දෙනෙක් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අාබ්දීන් මහත්මිය විසින් ජුනි 25 වැනිදා තෙක් රිමාන්ඩ 17 June 2014
ආගමික නායකයෝ රෝහල් යති අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අයගේ සුවදුක් බැලීමට සාමාය සඳහා වන අන්තර් ආගමික සංවිධාන 17 June 2014
අලුත්ගම ගැටුමට නැගෙනහිර කනස්සල්ල අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් ඇතිවීමට ඉඩ දී විරෝධය පළ කරමින් නැගෙනහිර පළාත් සභාවේත් කාන්තාන් කුඩියේ හා අඩ්ඩාලචේනේ උද්ඝෝෂණ පැවැත් 17 June 2014
ඇමැතිට කොලු කාලේ මතක්වෙයි වනජීවී ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා බිබිලේදී පොසොන් බත් දන්සලක් දුන්නේය. දන්සලේ සිටි ඇමැති සිටි ගමන් අතුරුදන්විය.ආ 17 June 2014
බෝතලෙන් උසාවියට පාර කපා ගනී ඉතාලියේ ත්‍රේවිසෝ නගරයේ කර්බොනේරා ප්‍රදේශයේ පසුගිය දොළොස්වැනිදා රාත්‍රීයේ මධුවිත බොමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතරින 17 June 2014
මාවනැල්ල බොදු බල රැස්වීමට තහනමක් බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ 17 June 2014
පළාත් ඇමැති සමග වේදිකාවක් කඩා වැටේ පැල්මඩුල්ල පුර නැගුම බහු කාර්ය මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයේ වේදිකාව ආරාධිත අමුත්තන් සමග කඩා වැටුණත් කිසිවකුටත් තුවාල 17 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026