පිළියන්දල දී අද සවස ජංගම දුරකන පෙර ගෙවුම් කාඩ් අලෙවිකරුවනුලේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ පහක් ද, පෙර ගෙවුම් කාඩ් මැෂිමක් ද, පෙරගෙවුම් කාඩ්පත් තොගයක් ද පැහැරගත් බව පොලිසිය කියයි.
පාළු පාරක දී ඔහුගේ යතුරුපැදිය නතර කර බෑගයේ පටිය කපා බෑගෙව පැහැරගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සංවිධානාත්මක අපරාධ විය හැකියි. හෙට වෙනකොට පාන් ගෙඩියක්වත් අරගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් ආවත් මට නම් පුදුමයක් නැහැ. (නි)
ඔයතරම් වටිනා දේවල් අරගෙන පාලු පාරක තනිවම ගියේ ඇයි? (නි)
හොදට හිටිය ඒ යාලු කොලු රැළට මෙයාම කෝල් කරලා කියන්න ඇති? දැන් ඔන්න මම අහවල් පාරෙන් එනවා ඔබල අහවල් තැනින් මාව අල්ලාගෙන ලක්ෂ පහයි ඉතුරු බඩුයි කොල්ල කාගෙන මටත් පයින් ගහල පාරේ අයිනකට දමල පැනල යමල්ලා කියල, මේ මම කීවේ අද කාලේ අපේ කියන රටේ තත්වෙයි..? (නදී)
ආශ්චර්යය දෝරේ ගලනවා අපේ රටේ (නි)
ආශ්චර්යමත් , හොරෙක් නේද? බලන්නකෝ ලංකාවේ මානව දයාව පිරි අය ඉන්න හැටි. කිසි අපරාධයක් වෙලා නැහැ. (අ)
මේ අපරාධ වලට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
රටේ තත්ත්වය දැන දැනත් මෝඩකමට කරගත්ත දෙයක්. (අ)