කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හලක ආහාර විසවීමෙන් සේවිකාවන් 25 දෙනෙක් ඇතුළු 52දෙනෙක් මීගමු රෝහට ඇතුළු කළැයි පොලීසිය කියයි.
මෑතදී කටුනායක කම්හලක ආහාර විසවූ තුන්වැනි අවස්ථාව මෙයයි.
පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් එහි ගොස් කම්හලේ පරීක්ෂණ ඇරැඹුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ලැබෙනවානම් ඕනෑම ජරාවක් විකුනන්න පුලුවන් අය මෙහේ ඉන්නේ.(හේ)
මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.(හේ)
විස වෙන තරමක් විස වෙන්නේ දුප්පත් සේවකයන්ටමද ? රටට විදේශ විනිමය සොයන අහිංසක ශ්‍රමිකයෝ !!! විදේශ විනිමය කන දේශපාලුවන්ගේ පාර්ලිමේන්තුවේ කැන්ටිමට.............රජ භොජුන් ලාබෙට....?(අ)
දෙන කෑම වේලවත් හරියට දෙන්නේ නෑනේ .(හේ)
කොච්චර අපිරිසිදුවට ඇද්ද? මේ පරීක්ෂණ වලින් පස්සේ මොකද වෙන්නේ කියලත් අපිට කියන්න. (නි)
අපේ රටේ තමා මේ හැම විසවීමක්ම. බෙහෙත් කෑම හැමදේම නිසි ප්‍රමිතියකට නැහැ. මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන පාරිභෝගික මාෆියාවක් මෙරටේ තියෙන්නේ. මැදපෙරදිග වගේ රටක මෙහෙම සිද්ධියක් වුණා නම් ඉහළ සිට පහළටම දඩුවම් කරනවා. අවාසනාවකට අපේ රටේ එහෙම නීතියක් නැහැ . (නි)
කර්මාන්ත ශාලාව තුළ ගෘහස්ත වාතය විෂවීමටත් බොහෝදුරට ඉඩතිබෙනවා. රෝග ලක්ෂණ බොහෝ දෙනාට පොදුවන අතරම අසාත්මිකතාවක ස්වරූපයක් තිබෙන්නත් පුළුවන්. (නි)