උළු නිෂ්පාදනය සඳහා දංකොටුව,වයිකාල හා බෝවත්තේ  වසර ගණනාවකට පෙර කැපු මැටි වළවල් රැසක් කුඩා වැව් බවට පත් වී බරපතල පරිසර හානියක් සිදු වෙතියි වැසියෝ කියති.

මැටිවළවල් කැපීමට අවසර ගත යුත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙනි.

 මැටි ගත් පසු වළ වසා දැමීම අනිවාර්ය කොන්දේසියකි.එහෙත් මේ වළවල් වසා නැත.

1073413 IMG_1633 IMG_1634 IMG_1636 IMG_1637 IMG_1638