කරුවලගස්වැව ඉපලෝගම රක්ෂිතයෙන් මඟුල් කරඳ ගස් ගැලවු බව කියන එකොළොස් දෙනෙක් අඩවි වන නිලධරයන් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
උයන්වතු හෝ මග දෙපස සිටුවීම සඳහා මෙම ගස් ගලවා ඇති බව වැටලීම කළ පුත්තලම අඩවි වන නිලධරයෝ කියති.
අඩු ගණනේ මෙවැනි ගසක් රුපියල් පන්දහසකට පමණ විකුණතියි කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනයේ ඇති දියඇලි ගල් ගලවා ගෙවල් අසල සකසා ගැනීම දැන් දැන් විලාසිතාවක් වෙලා .(හේ)
දැන් ඔය ටිකට මොකද වෙන්නේ.(හේ)
ගස් කපා ලී මෝල් වලට පටවන අපරාධ කාරයින්ට වඩා මොවුන් මානුෂිකයි. මොකද මේ ගස් ගලවා නැවත කොහේ හරි හිටවන නිසා.(හේ)
බැලුවොත් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්.(හේ)
මඟුල් කරඳ ගන්නේ මොනවාටද? (නි)