කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසයි.
සිංගප්පුරුවේ හා මලයාසියාවේ චීන විදේශිකයින් ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ සහයෙන් මේ ආයතනය පවත්වාගෙන යයි.
එහි ප්‍රධාන යටමලගල සුමනසාර හිමියන් පැවසුයේ එහි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස 19වැනි දින පවත්වන බවයි.
වැඩි විස්තර සඳහා
දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,
නො 99/2,
පට්ටිවිල පාර,
ගෝනවල,
කැලණිය.
+94 11 2911171







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා යහපත් ක්‍රියාවක් (අ)