කොළොන්නාවේ දෙපිරිසක් අතර පවතින ගැටුමකට සම්බන්ධ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කඩු නවයක්, බෝම්බ තුනක් හා තුවක්කු තුනක් ද සිංහපුරයේ නිවසකින් සොයා ගත්තේය.