මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ කටුනායක ගුවන්තොටුපොළ ගුවන්හමුදා කඳවුරේ බළලත් නිලධාරී යූ චන්දන (43) මහතා මිය ගිය බව පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගුවන් නිලධාරියා මගමරුවා සමඟ යයි
සෙනරත් Thursday, 16 October 2014 12:42 PM
එතුමට නිවන් සැප ලැබේවා.(හේ)
නින්දකුඹුර සීපි Thursday, 16 October 2014 03:50 PM
අපගේ සහෝදර ගුවන් හමුදා බලලත් නිළදාරී වරයාට නිවන්සුව ලැබේවා. (අ)
ඉදුනිල් Thursday, 16 October 2014 03:56 PM
අප අතරින් සදහටම වෙන් වුණු බලලත් නිලධාරී චන්දනට නිවන් සැප ලැබේවා.(හේ)