යුරෝපයට දිස්වූ අලංකාර සූර්යග්රහණය යුරෝපයට වසර 30 කට ආසන්න කාලයක් තුළ දක්නට ලැබෙන ඉතාමත් අලංකාර සූර්යග්රහණයක් ඊයේ දක්නට ලැබුණි. පරම්පරාවකට වරක් සිදුවන මෙම සිදුවීම මිලියන ගණනක් ජනතාව දැක බලා ගත්තේය... 17 minutes ago
Y සෙනරත් · 1 hour ago අපරාදේ වටිනා ජීවිත. මෙයට වඩා සැලකිලිමත්වෙන්න බැරිද ? මෙම තරුණයන්ට නිවන්සුව පතනවා. (අ) Reply 0
Y දයා අළහකෝන් · 1 hour ago මේ වෙනකොට හමුදාවේ කී දෙනෙකුගේ ජීවිත මේ ආකාරයට නිරපරාදේ නැතිවුණාද? (නි) Reply 0
Y සංජීව · 1 hour ago අපේ කොල්ලෝ යුද්දේ ඇතත් නැතත් දුක් විදිනවා... දැන් කී දෙනෙක් යුද්දෙන් පස්සේ අපට නැති වුනාද?..ඒත් ඇති වැඩේ මොකක්ද?..ත වත් බැනපල්ලා අාමි කාරයෝ කියලා.... අපේ කොල්ලන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේබා මගේ එකම ප්‍රාර්ථනය එයයි. (නදී) Reply 0
Y රොෂාන් ප්‍රනාන්දු · 1 hour ago ජෙනරල් පොන්සේකා සමග රට බේරාගත් හමුදාව දැන් කම්කරුවන්ගේ වැඩ කරන්න ගිහින් ජිවිත නැති කර ගන්නවා. කවුද වග කියන්න ඕනා. හරිම කණගාටු දායක තත්වයක් රටේ තියෙන්නේ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වටිනා ජීවිත. මෙයට වඩා සැලකිලිමත්වෙන්න බැරිද ? මෙම තරුණයන්ට නිවන්සුව පතනවා. (අ)
මේ වෙනකොට හමුදාවේ කී දෙනෙකුගේ ජීවිත මේ ආකාරයට නිරපරාදේ නැතිවුණාද? (නි)
අපේ කොල්ලෝ යුද්දේ ඇතත් නැතත් දුක් විදිනවා... දැන් කී දෙනෙක් යුද්දෙන් පස්සේ අපට නැති වුනාද?..ඒත් ඇති වැඩේ මොකක්ද?..ත වත් බැනපල්ලා අාමි කාරයෝ කියලා.... අපේ කොල්ලන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේබා මගේ එකම ප්‍රාර්ථනය එයයි. (නදී)
ජෙනරල් පොන්සේකා සමග රට බේරාගත් හමුදාව දැන් කම්කරුවන්ගේ වැඩ කරන්න ගිහින් ජිවිත නැති කර ගන්නවා. කවුද වග කියන්න ඕනා. හරිම කණගාටු දායක තත්වයක් රටේ තියෙන්නේ. (නදී)