කතරගම ගරාජ හිමියකු වන පී සී දුලීප් යන යන තැන ඔහුගේ සුරතල් බල්ලා ද යයි.
ඔහු කවර වාහනයකින් ගියත් බල්ලා ද ඔහුට කළින් වාහනයට නඟියි.
මෑත දී යතුරු පැදියෙන් මේ දෙදෙනා බණ්ඩාරවෙල ද ගියේය.
කතරගම ගරාජ හිමියකු වන පී සී දුලීප් යන යන තැන ඔහුගේ සුරතල් බල්ලා ද යයි.
ඔහු කවර වාහනයකින් ගියත් බල්ලා ද ඔහුට කළින් වාහනයට නඟියි.
මෑත දී යතුරු පැදියෙන් මේ දෙදෙනා බණ්ඩාරවෙල ද ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ශාන්තත් ඔය ඉන්න රටේ උම්බලකඩ ගැනවත් කියන්නකෝ . ලලිත් ගේ නිවාඩුව ගැන ඉරිසියා නොකර. (ස)
සතුන්ට කරුණාවන්ත පුද්ගලයෝ ලඟ උතුම් මිනිසත් ගුණයෙන් පිරී ඇතිබව අද්දැකීමෙන් මා කියමි. (නදී)
ශාන්තත් ඔය නමට එහායින් රටක් ලියාගෙන නයෙක් නෙවෙයිද අරින්නේ. ? ලියන්න දෙයක් නැති නම් අනිත් කට්ටිය ලියන දේ කියවලා නිකන් ඉන්නකෝ. (ස)
මේ සතාට කවුරුත් බල්ලා කියන නමින් ආමන්ත්‍රණය කලත්,බොහෝ මිනිසුන් ළඟ නැති ගුණ මේ සත්තු ළඟ ඇත. (ස)
මමනම් බල්ල ගණන් ගන්නෙ නැහැ. මොකද හැම පඳුරකටම චූ කරන නිසා. (අ)
අපේ රටේ බල්ලන්ට තියා අපිටවත් ජීවත් වෙන්න අමාරුයි. (ස)
හරිම අපුරුයි. අපිත් ආසයි බලු සුරතලෙකුට . එත් අපේ ගෙදර නැවතිලා ඉන්න දරුවෙකුට අසාත්මිකතාවක් තිබෙන නිසා බල්ලන් ඇති කරන්න බැහැ. (ස)
මටනම් පේන්නේ බල්ල වෙන වැඩකට සුදානම් වෙනවා වගේ. (ස)
අනුර සත්තු හොඳයි. (ස)
ගිය අවුරුද්දේ නිවාඩුවකට මගේ අක්කගේ දුව ගේ ගෙදර ගිය වෙලාවේ තමයි දැන ගත්තේ ඕස්ට්‍රේලියාවේ බල්ලෙක් වෙලා ඉපදෙන්නේ මනුස්සයක් වෙලා ඉපදීමට වඩා පින් කල කෙනෙක් කියල. බල්ලන්ට නැති සැපක් නැහැ. නාවා සෝදා බ්‍රෂ් කරන්න කට්ටියක් එනවා. එයාට වෙනම රක්ෂණයක් තිබෙනවා. වෙනම පාසලකට ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සඳහා යවනවා. සුපර් මාකට් වල පැත්තක්ම බලු ආහාර සඳහා වෙන් කර ඇත. බල්ලා නිදා ගන්නේ වෙනම පුළුන් පිර වූ මෙට්ටයක. ඌව ව්‍යායාම සඳහා හවසට එක්ක යයි. බල්ලන්ට වෙනම බලු උද්‍යාන ඇත. පශු වෛද්‍ය ගාස්තුව ඇහුවාම මට තරු පෙනුනා. ඒකෙන් අපේ රටේ බයි පාස් සැත්කම් 25ක් කරගත හැකියි. (ස)
ලලිත් ලජ්ජා නැද්ද ඕප දූප දොඩවන්න , අක්කගේ දුව, ඔස්ට්‍රේලියාව , නිකම් නයි අරින්න එපා . (ස)
සතුන්ට කරුණාවන්ත පුද්ගලයෝ ලඟ උතුම් මිනිසත් ගුණයෙන් පිරී ඇතිබව අද්දැකීමෙන් මා කියමි..! (ස)
දුලිප් උපතින්ම පී.සී කෙනෙක් නිසා තම සුරතලා , ගිනි වළලු වලින් පනින්න ,ග්‍රේරු වගේ හොරු අල්ලන්න ,යාලට ලඟම නිසා දඩයමේ යන්න පුරුදු පුහුණු කළා නම් අගෙයි වගේ ! (ස)