කොළඹ ආනන්ද විද්‍යාලයයේ කලා අංශයේ උසස්පෙළ සිසුවකුවන දනිඳු අශේන් එදිරිවීර පුතුට වකුගඩු බද්ධයක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කරයි.
දනිඳු අශේන් එදිරිවීර පුතුගේ පියාවන ආදි ආනන්දීය, පාපන්දු ජ්‍යෙෂ්ඨ පුහුණුකරු අනුජ ඉරෝෂණ එදිරිවීර මහතා සිය පුතුගේ වකුගඩු බද්ධය සඳහා මහජන ආධාර අපේක්ෂා කරයි.
ආදි ආනන්දීය පාපන්දු සංගමය සහ ආනන්දීය 85 කණ්ඩායම දිනිඳු අශේන් පුතුගේ සැත්කම සඳහා අවශ්‍ය කරන මුදල සොයා ගැනීමට ව්‍යාපෘතියක්ද දියත් කර ඇත.
මේ සඳහා වන ආධාර සම්පත් බැංකුවේ මරදාන ශාඛාවේ දනිඳු අශේන් පුතුගේ නමින් (ඩී.ඒ.එදිරිවීර) විවෘත කර ඇති අංක 114454640124 /ස්විෆ්ට් කෝඩ් SAMLKLXXXX දරණ ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටී. වැඩි විස්තර දුරකථන අංක 077 321 88 88/071 480 28 72 (චින්තක) අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට යම් හෝ උපකාරයක් කරන්න.ඒක මහා ලොකු පින්කමක්.(හේ)