ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට නෙදර්ලන්තයට යෑමට ආ ජෝර්ජියා ජාතිකයෝ දෙදෙනෙක් තිස්සමහාරාම මහේස්ත්‍රාත් උසාවියේදී ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ජොකාඩ්ෂේ ලාෂා (39) වයස අවුරුදු 28 වන ෂර්ලිඩ්සේ වක්තාංගි එම දෙදෙනාය.
රහස් පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල නිසා හොඳට ගියා. ගහකට ගහක් මොරටුවෙදි මුණගැහෙනවයි කියන්නේ. (නදී)
මෙහාට එනකොට එන්නේ සංචාරකයෝ ලෙසින්.අපි මල්මාලාත් දාලා පිළිගන්නවා. (නි)
සමහරු කියනේ මත්තලට ගුවන් යානා එන්නේ නෑ කියල.. (අ)
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියන්නේ ඕකට තමා එහෙම යන්න තමා ඕක හැදුවේ දැන් එකත් මාට්ටු. (ස)
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියන්නේ ඕකට තමා! (නදී)
වෙන රටවල්වල ආගමන විගමන මහත්තුරු දක්සකම් පෙන්නන්නේ තමන්ගේ රටට හොර පාස්පෝට් වලින් ඇතුල්වෙන්න හදන අය අල්ලලා. අපේ රටේ පිටවෙන්න යන අය අල්ලලා. එ්කනේ මේ දෙන්න ලංකාවට එද්දී අල්ලගන්න බැරි උනේ. (නදී)
මත්තලත් දැන් එහෙනම් දියුණුයි වගේ (නි)