හිටපු නියොජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව පවරා ඇති මිනීමැරුම් නඩුවේ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව දෙනතුරු විභාගයට නොගැනීමට විශේෂ මහධිකරණය අද (16) තීන්දු කළේය.
බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි නීතීපති ඔවුනට එරෙහිව අධි චෝදනා ගොනු කළේය.
ත්‍රස්තවාදය වැළැත්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතී සංග්‍රහය යටතේ නඩු පැවැරීම නීතී විරෝධි යැයි කියමින් ඔවුහු ශ්‍රේෂ්ඨාධීකරණයට ඇපෑලක් ඉදිරිපත් කළහ.
සැකකරුවන්ගේ කට උත්තර හා පාපොච්චාරණ ලියාගෙන ඇත්තේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව ඔවුන්ගේ ඇපෑලේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! කවදා මේකේ අවසානයක් අපිට දකින්න ලැබෙයිද මන්දා! (නි)
මොක උනත් ඔවැනි පිස්සු බල්ලන් කූඩු කර තැබීම සමාජයට හිතකරයි. (ස)