කොල්ල කල්ලියක් කොහුවලදී කොටුවෙයි ප්‍රදේශ රැසකදී රන් මාල කොල්ල කෑ බව කියන කොල්ල කල්ලියක සැකකරුවන් තිදෙනකු කොහුවල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 24 March 2016
රාහුලෙත් අලුත් විදුහල්පති එපා කියයි මාතර රාහුල විද්‍යාලයයේ විදුහල්පති ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලගේ මහතා පත් කිරීමට විරෝධය ද 24 March 2016
ෆේස්බුක් පෙම්වතා වව්නියා පොලිසියේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ තරුණියන් රවටා විවාහ කරගන්නා බවට පවසමින් ඔවුන්ගේ රන්භාණ්ඩ හා මුදල් වංචා කළැයි කී පුද්ගලයකු වව 24 March 2016
‘අපරාධයක් හෙළිකරගන්න උඩුවේ හිමියන්ට අවස්ථාවක්’ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාළුදුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතයක් බව උඩුවේ ධම්මාලෝක හිමි පවසන්නේ න 24 March 2016
සුහද කොකාගේ පිහාටුවක් ගලවයි සුහද කොකා චිත්‍රපටයේ ඩීවීඩී තැටි මුද්‍රණය හා අලවිය අප්‍රේල් 7 වැනි දා තෙක් නතර කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කැරිණි. චිත 24 March 2016
යාපනය ගුවන්තොටේ වටිනාකම වැඩි වෙයි ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජයේ සහභාගීත්වයෙන් යාපනයේ පලාලි ඇති ගුවන් තොටුපොළ සහ ගුවන් පථය වැඩි දියුණු කිරීමටත් ජාත්‍යන්තර මට්ටමට 24 March 2016
‘දෙමළ දේශපාලඥයින් වංකයි‘ සියලුම දෙමළ දේශපාලඥයින් වංක බව තම බිරිය වන කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී පැවසූ බව ඇයගේ සැමියා ජෙයකුමාර් මාධවන් 24 March 2016
රවී කරුණානායකට විශ්වාසභංගයක් ඒකාබද්ධ විපක්ෂයේ මනත්‍රීවරු තිස් හත් දෙනෙකුගේ අත්සනින් මුදල් ඇමැති රවී කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද කතානායකට බා 24 March 2016
රතුගල ආදිවාසි නායකයාට පහර දුන්නැයි ස්ථාන මාරු රතුගල ආදිවාසි නායක සුදා වන්නිඇත්තන්ට පහර දුන්නැයි කියන සිද්ධියේ පරික්ෂණ අවසන් වනතුරු රත්මල්ගහවැව පොලිස් මුර පොළේ ස්ථානාධිපති ඇත 24 March 2016
හේනේ පැලෙන් යන්නම යයි වල් අලින්ගෙන් බේරී පැල් රැකීමට ගල්කිරියාගම හේනක හැදූ පැලකට නැග සිටි හය දෙනෙකු සමග පැල කඩා වැටී එක් අයෙකු මිය ගෙස් පස් දෙනෙකු තුවාල 24 March 2016
උකුසු සැකකරුවෝ යළි රිමාන්ඩ් ගාල්ල බම්බගල පාලම අසලදී උකුස්සෙකු පණ පිටින් හම ගැසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කළුවා හංදිගේ සිසිර (42) හා පෙත 24 March 2016
Batman v Superman: Dawn of Justice හොලිවුඩ් සිනමාවට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තුවෙන් සිටි සුපිරි චිත්‍රපටයක් වූ 'බැට්මෑන් වොස් සුපර් මෑන් - ඩවුන් ඔෆ 24 March 2016
කොටදෙනියාව සිසුවාගේ පෙත්සම අගෝස්තුවේ විභාගයට කොටදෙනියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා පොලිසියට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාස 24 March 2016
නාමයෝජනාවලට උපදෙසක් බුලත් කොළ පාටියෙ මන්ත්‍රී ආසන පුරප්පාඩුවලට අලුතින් සුදුස්සො තෝරාගන්න කතාබහ පටන් අරන්ලු... පහුගිය දවස්වල පක්ෂ විනය කැඩුවය කියල සංව 24 March 2016
කුමාර ගුණරත්නම්ගේ නඩු තීන්දුව 31 වීසා බලපත් නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට එරෙහි 24 March 2016
2.0 හදන්න කෝටි 350ක් වියදම් කරයි ඉන්දීය දමිළ සිනමාවේ අදටත් සුපිරි වීරයා ලෙස සැළකන රාජිනිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වන "2.0" මේ දිනවල රූපගත කිරීම් ආරම්භ කර තිබ 24 March 2016
ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය ‘බයිට්‘ කරයි ඒකාබද්ධ විපක්ෂය අද හදිසියේ කැඳැවූ මාධ්‍ය හමුව හදිසියේ කල් දැමීය. බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පෙරවරු 11.00ට පැවැත්වෙ 24 March 2016
පොහොර සහනාධාරය ඉල්ලා තේවතු හිමියෝ පාරට බහිති පොහොර සහනාධාරය හා තේ දල්ලකට නිශ්චිත මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද (24) බත්තරමුල්ල ජි.එච්.බුද්ධදාස ක 24 March 2016
පොලිස් පොතෙන් පානදුර වෙරළේ දිය නෑමට ගිය හොරණ රාජකීය විදුහලේ 11 ශ්‍රේණියේ සිසුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. සිය මිතුරන් තිදෙනකු 24 March 2016
කාවින්ද්‍යාට වැඩ ගොඩක් ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ "මේඝා" ටෙලි නාට්‍යයේ "බිමන්සා" ලෙස රඟපෑ කාවින්ද්‍යා දුල්ශානි නව පර 24 March 2016
ඔබාමා ටැන්ගෝ නටයි පසුගියදා ආර්ජන්ටිනාවේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකදී ඔවුන් ඉදිරියේ ටැන්ගෝ නර්තයක් ඉදිරිපත් කර යුවළ ජනපති ඔබාමාට සහ ආර්යාව හ 24 March 2016
මාස එක හමාරකට පසු සිසිලියාට ඇප සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක වන සිසිලියා කොතලාවල මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇ 24 March 2016
ආබාධිත රණවිරුවෝ දුක කියති යුද්ධයේදී අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ට දිවි ඇති තෙක් සිය මාසික වැටුප ගෙවන ලෙසට සමස්ථ ලංකා ආබාධිත රණවිරු එක 24 March 2016
වෙල්ගම ඥාති සංග්‍රහයේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන ඇමැතිවරයාව සිටියදී ගමනා ගමන මණ්ඩල පනත උ 24 March 2016
ලොකුම අල්ලසේ රේගු දෙන්නා යළි රිමාන්ඩ් රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 24 වැනි දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වූ රේගු නිලධාර 24 March 2016
‘‘අර්ජුනගේ නම කන්න එපා‘‘ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුං 24 March 2016
අල්ලස් ගත්තැයි ඉඩම් නිලධරයා දැලේ ඉඩම් සම්බන්ධ රාජකාරියක් සිදුකිරීමට එහි වැසියකුගෙන් රුපියල් 75,000ක අල්ලසක් ගත්තැයි කියන තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකරණ ආයත 24 March 2016
තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට තොරතුරු දැන ගැනීමේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටියදී ඉදිරිපත් කළ ද 24 March 2016
එයා ඉන්නවනම් අපි යමු... පසුගියදා අපවත්වුණ මහානායක හාමුදුරැවන්ගෙ ආදාහන උස්සවේ දවසෙ ආණ්ඩුවෙ පට්ටමක් දරන උඩරට පළාතේ ඇමැති මහත්තයෙක් අස්ගිරි පන්සලට සම්ප්&zwj 24 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026