පෙරවැරදි කතාවෙන් අර්බුදයක් ඒකාබද්ධ කස්ටියගෙ උඩරට පළාතෙ ඉන්න ලොක්කෙක් වේදිකාවෙ සැර කතාවක් කළාලු. නාවලපිටිය පැත්තෙ තිබුණ මේ රුස්වීමේදි තමන්ල ආණ්ඩුකරන කා 27 April 2016
නිරූපිකාවක් විදිහට රටට කිර්තියක් ගේනවා මෝස්තර නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිසි ශානි දුලාංජී මේ වනවිට වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක් තුළින් අප හමුවට එ 27 April 2016
"මැයි දිනය මැතිවරණයක් නෙමෙයි" මැයි පෙළපාලිය කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මැතිවරණයක් නෙමෙයි, කම්කරුවගේ අයිතීන් දිනා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප් 26 April 2016
ඇන්තනී බලකායේ අණ දෙන්නා අත්අඩංගුවට හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන නිලධරයා වූ නගුලන් (ශිවමූර්තී කනපතිපිල්ලේ) යාපනයේ කෝපායිහිදී 26 April 2016
ගම්පහටත් මහ වැසි සමග සුළං මහ වැසි සහ තද සුළං නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නිවාස හානි වී එක් පුද්ගලයකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබූ බව ආපදා කළමනා 26 April 2016
ෆෙඩරල් යෝජනාව සිංහලෙන් ඉල්ලා පෙත්සමක් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් පිහිටවිය යුතු බවට උතරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාවේ සිංහල පිටපක් ශ්‍රේෂ්ඨාධ 26 April 2016
බද්දේගම ජනතාවත් එක්ක මුතුහෙට්ටිගම ගාල්ලට බද්දේගම ජනතාව සමඟ ගාල්ල කේන්ද්‍ර කරගෙන ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගී වන බව නියෝජ 26 April 2016
"දොර ඇරපන් ආයා සුදා" මේ විදිහට බලලා තියෙනවද ඩෙස්මන් සිල්වාගේ ගීතයක් වන "දොර ඇරපන් ආයා සුදා" කියන ගීතය බොහෝ ජනප්‍රියත්වට පත් බයිලා ගීතයක්නෙ. ඉතිං මේ ගීතයට ජනප්‍රිය සංගීත ක 26 April 2016
"හොරුන්ගේ මැයි රැලිය කිරුළපනදී" මෙවර එ.ජා.ප. මැයි රැලිය කෙළඹදීත් ශ්‍රී.ල.නි.ප. මැයි රැලිය ගාල්ලේදීත් හොරුන්ගේ මැයි රැලිය කිරුලපනදීත් පැවැත්වෙන බව ඇමැති අකිල විරාජ් 26 April 2016
පුද්ගලයෙක් සැකපිට : ගිනිඅවිත් හමුවෙයි කුලියාපිටිය යකවිලකන්ද උඩ ප්‍රදේශයේ දී පාතාල සාමාජිකයෙක් යැයි සැක කෙරෙන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායට මගින් අත්අඩංගුවට ගත් බව කු 26 April 2016
නාවලපිටියේ ගින්නක් නාවලපිටිය නගර සභාව මගින් ප්‍රදේශයේ ඉවතලන අපද්‍රව්‍ය මිළ දී ගන්නා මධ්‍යස්ථානයක අද (26) පස්වරුවේ ගින්නක් හටගත් බව නාවලපිටිය පොලිස 26 April 2016
පොලිස් පොතෙන් කලාවැව ජාතික උද්‍යානයේ අලුත් බලලූවැව අන්තයේ පිවිසුම් දොරටුවේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන් පිරිසකට කලාගම ප්‍රදේශයේ 26 April 2016
එන්රිකේ ප්‍රසංගයේ අර්බුද දිගටම කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගනයේ පැවති පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස් ගේ ප්‍රසංගයේ ප්‍රවේශ පත් අලෙවියේ ගිණුම් වාර්තා ස 26 April 2016
සුදුනෙළුම්ගමට වැසි: සුළඟින් නිවාස 23 කට හානි පොළොන්නරුව සුදු නෙලූම්ගම හා සුවසෙතගම ගම්මාන වලට අද (26) වැස්සත් සමග හමාගිය තද සුළඟකින් නිවාස 23 කට පමණ දැඩි අලාභ සිදු වි ඇති බව පොලොන්න 26 April 2016
ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසට නොතීසි තමන්ට නීතියෙන් හිමිවිය යුතු ආබාධිත දීමනා ලබා දීමට නියෝග කරන ලෙස ඉල්ලා ආබාධිත සෙබලූන් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධ 26 April 2016
බ්‍රාවෝට බොලිවුඩ් නිළියන්ගේ ඉල්ලුම බටහිර කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ ඩ්වේන් බ්රාවෝගේ 'චැම්පියන්' ගීතයට පසුගිය කාලයේ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වුණා. 26 April 2016
වී අලෙවි මණ්ඩලයට එරෙහි පෙත්සම විසිවේ සහතික මිළට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුවී ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි 26 April 2016
ස්වීඩන් විදේශ ඇමැතිනී කථානායක හමුවෙයි ස්වීඩන් රාජ්‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ස්වීඩන් විදේශ ඇමැතිනී මාග්‍රට් වොල්ස්වෝම් මහත්මිය ප්රමුඛ දූත පිරිසක් අද (26) 26 April 2016
රිතීක් හා කංගනාගේ ඡායාරූපයක් කරළියට බොලිවුඩයේ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන නළු නිළි යුවළක් වන්නේ රිතීක් රොෂාන් හා කංගනා රනොල්ට්ය. ඒ කංගනා විසින් රිතීක්ව මානස 26 April 2016
‘ගිනි අවි බාර ගැනීමේ වැඩසටහන සාර්ථකයි‘ අනවසර ගිනි අවි එක් රැස් කිරීමේ වැඩ සටහන සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කියයි. මැයි හය ව 26 April 2016
මතින් තොර රටක් ගැන ජනතාව දැනුම්වත් කරයි ‘මතින් තොර රටක්‘ ජාතික වැඩසටහනට සමගාමීව ජනතාව දැනුම්වත් කිරීමක් අද කොළඹ කොටුවේදී සහ කෙසෙල්වත්තේදී පැවැත්විණි. ජාතික මත්ද්&z 26 April 2016
"ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂය මෙවර මැයි දිනයයි" ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂය මෙවර මැයි දිනය බවත් බංකොලොත්, දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න සහාය දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ& 26 April 2016
අන්තරේ සිසුන් දෙන්නාගේ මරණය : ‘රහස් පොලිසියේ වැඩ බාගෙට‘ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජික සිසුන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී අනතුරකින් මිය ගියැයි කියන සිද්ධිය රහස් පොලි 26 April 2016
ශ්‍රී ලංකා ගුවන් සමාගම එ්කාබද්ධ කරන්න අනුමැතිය ශ්‍රි ලංකා එයාර් ලයින් ආයතනය පෞද්ගලික සමාගමක් සමඟ එකාබද්ධ කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු බව අග්‍රාමාත්‍ය රන 26 April 2016
ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේ : එජාපය කැම්බල් පිටියේ 130 වැනි වරටත් සැමරෙන ලෝක කම්කරු දිනයේදී කොළඹ නගරය ප්‍රධානව දිවයින පුරා මැයි රැලි හා පෙළපාලි රැසක් සංවිධානය කිරීමට විවිධ දේශපාලන පක 26 April 2016
දෑත් නැතත් තනිවම වැඩ අබාධිත බව කියමින් ලෝකයට අතපා ජීවත් වන බොහෝ පිරිසක් සිටින සමාජයක කිලිනොච්චියේ උදයනගර්හි පදිංචි කරුණාකරන් කරුණාරත්නම් දෑත් නැතත් 26 April 2016
"රාජපක්ෂලාට හිරගෙවල් අමුතු තැනක් නොවේ" රාජපක්ෂලාට හිරගෙවල් අමුතු තැනක් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා ඇල්පිටියේ දී පැවති ජන හමුවක් අමතමින් කීවේය. “1936 ඩි.එම්. රාජපක්ෂ ම 26 April 2016
‘එදා හයිඩ් පිටියට ගිය අය මෙදා ගාල්ලට එනවා’ ‘එදා මහින්ද මහත්තයාට සහාය පළ කරමින් හයිඩ් පිටියේ රැළියට ගිය සමහර අයත් මැයි පළමු වැනි දා ගාල්ලේ පැවැත්වෙන ශ්&zwj 26 April 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026