උතුරේ දූපත්හි රෝගීන් කඩිනමින් රෝහල් ගතකිරීම සඳහා වන නාවික හමුදා ගිලන් යාත්‍රාව සියවැනි ගමන් වාරය සම්පූර්ණ කළේය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත්‍රාවට රුපියල් මිලියන 37ක් වැය විය.
දිගින් අඩි 47.5කින් යුත් මෙම යාත්‍රාවෙන් වරකට රෝගීන් 15 දෙනකුට ප්‍රවාහන පහසුකම් සැලසිය හැකියි. රෝගීන් 124කගේ ජීවිත බේරාදීමට එහි කාර්ය මණ්ඩලය සමත්ව ඇත.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/11.png)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/212.png)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/312.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/512.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/611.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මම අදමයි මූදු ගිලන් රිය දැක්කේ... (ර)
අමාලි, දුක හිතුනා ඔය කියලා තියෙනදේට (නි)
උතුරේ හමුදාව ඉවත්කරන්න කියන දමිළ දේශපාලකයින්ට මේවා නොපෙනේද? අහිංසක දමිළ ජනතාව හමුදාවට සහ සිංහල මිනිසුන්ට කැමතියි. අනවශ්‍ය ප්‍රශ්න අැතිනොකර සාමයෙන් ජීවත්වෙමු (නි)
මහින්ද මෙච්චර දේවල් උතුරට දීලත් කියන්නෙ කරපු දෙයක් නැහැ කියලා (නි)
ඔබට අපේ උත්තමාචාරය ඉතා හොද වැඩක්. (ර)
උතුරේ ජනතාව මේවා අගයන්න උනොත් තමා ජාතික සමගිය ගොඩනැගෙන්නේ. (ර)
උතුරේත්, දකුණේත් ජනතාව අතර ප්‍රශ්න නැහැ.ජනතාවගේ ඔලු ගෙඩි වලට විෂ පොවලා රටේ ප්‍රශ්න ඇති කරන්නේ දේශපාලකයෝ (බ)
විශිෂ්ටයි. අතිවිශිෂ්ටයි. (නි)