මඩකලපුව කල්මුණ පාරේ ගරාජයක කාරයක් අලුත්වැඩියා කරමින් සිටියදී ගිනි ඇවිලී මුළු ගරාජයම වැනසී ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
වාහන ඇතුළු ගරාජයේ බඩු මුට්ටුවලට සිදුවූ හානිය රුපියල් ලක්ෂ 35 ඉක්මවන බව පැමිණිල්ලේ දැක්වේ.
වෑන් රියක්, යතුරු පැදියක් හා වාහන අලුත්වැඩියා කිරීමේ යන්ත්‍ර දෙකක් මුළුමනින්ම වාගේ විනාශවී ඇතැයි කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනය අලුත්වැඩියා කරද්දී දුම්පානය, ආලෝකය ලබාගැනීමට ජංගම දුරකථනය භාවිතය ගැන ආරක්ෂා විධි සම්බන්ධයෙන් ආයතනයක් පිහිටුවා ජනතාව දැනුවත් කළයුතුය (නි)
හැමතැනම ගිනිගන්නවා මොකක්ද මේ වෙන්න යන්නේ. (ර)