වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික් හිටපු පෙම්වතිය වන පෙරී එඩ්වර්ඩ් සමග නැවත මිත්‍ර සබඳතාවක් ආරම්භ කර ඇති බව සඳහන් වෙනවා. මේ දිනවල ඔවුන් දෙදෙනා අතර, කෙටි පණිවුඩ හුවමාරු වන බවද පැවසෙනවා. කෙසේ නමුත් මේ පිළිබඳව සෙයින් මලික් සඳහන් කර ඇත්තේ, එවැනි කිසිදු සම්බන්ධතාවක් නැති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd