අාමර්වීදීයේ ගින්නක් ආම්ර්වීදියේ පිහිටි සෙවිලි තහඩු කම්හලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවන හමුදාව ගින්න මැඩපැවැත්වීමට කටයුතු ක 27 April 2016
රත්මලානේ වාහන හතරක් හැපේ ගාලුපාර රත්මලාන ගුවන්තොට හංදියේ දී බසයක්, ත්‍රී රෝදරියක්, කාරයක් හා කැබ්රියක් හැපී ත්‍රී රෝද රියේ ගමන් කළ තිදෙනෙක් තුවාල ලබා රෝහල 27 April 2016
යෝෂිතගේ පරීක්ෂණ දිගටම : රට ගමන් ගැනත් හොයයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ සම්බන්ධය 27 April 2016
සම්පන්දන් බලෙන් නොගිය බව සුමන්තිරන් කියයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා කිලිනොච්චියේ හමුදාව කඳවුරට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට පළවන වාර්තාවන්හි කිසිම සත්‍යතාවයක් නැතැය 27 April 2016
කොටබකිනියේ කෝණ මංගල්‍යය සරුවෙයි ආදි වාසීන්ගේ කෝණ මංගල්‍යය පසුගියදා මහියංගණය කොටබකිනිය ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදී පැවැත්විණි. ‘ආදිවාසීන්ගේ කෝණ මංගල්‍ය 27 April 2016
කනගරායන්කුලම බස් අනතුරින් 16ක් රෝහලේ යාපනය - නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම් හිදී බදුල්ලේ සිට යාපනය දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් මාර්ගය අසල බෝක්කුවක හැපී පෙරළීය 27 April 2016
ශල්‍යකර්ම ගැන ඔබ නොදත් දෑ තංගල්ල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී රත්නසිරි හදිසි අනතුරුවලදී මෙන්ම නොයෙකුත් රෝගී වලදී ශල්‍යකර්ම වැදගත් තැ 27 April 2016
‘විද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීමේ අසාධාරණයක්‘ 2013 උසස් පෙළ ප්‍රතිඵල මත 2016 වසරේ විද්‍යාපීඨ 19කට සිසුන් බඳවා ගැනීමේදි රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබපු ඉහළම ඉසෙඩ් අගයන් ලබපු දරුවන් 27 April 2016
ෆෑන් සිනමාපටයේ මා ගැයූ ගීතය මගේ මව්බිම ලද ජයග්‍රහණයක් දියුණු වන තාක්ෂණයත් සමගසංගීත ක්ෂේත්රයට නව පණක් ලබාදුන් ගායකයෙක් ලෙස ඉන්ෆාස් හැඳින්විය හැකිය. "මන්දිර සඳලු තල" යන ගීතයෙන් 27 April 2016
පොහොර සහනය ඉල්ලා බලංගොඩ ගොවියෝ වීදි බසිති පොහොර සහනාධාරය තිබූ ලෙසටම ලබාදෙන ලෙසත් වී කිලෝවකට රුපියල් 45ක සහතික මිලක් ලබාදෙන ලෙසත් වන අලි හානිය අවම කිරීමට විදුලි වැටක් සවිකරන 27 April 2016
ඌව මහ ඇමැති ගාලු මැයි රැලියට යන බව කියයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැලියට තමන් සහභාගීවන බව ඌව මහ ඇමැති චාම 27 April 2016
බිකිනියට හුරු නැති චොප්රා "බේ වොච්" චිත්‍රපටය සහ රූපවාහිනි කතාමාලාව පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණ වන්නේ ජීවිතාරක්ෂක පිරිසක් වටා ගොඩනැගෙන කතාවක්. මෙහි නව 27 April 2016
‘සුපිරි මං දෙකක් හදන්න යන මුදල ශ්‍රී ලංකන් පාඩුවට සමානයි‘ හම්බන්තොට වරායට සමාන වරාය හතරක් සෑදීමට වැයවන මුදලට සමාන මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන බවත් එය තවත් විදියකින් කියනවානම් ද 27 April 2016
‘චම්පික අත්අඩංගුවට ගන්නවාද නැද්ද? සීසීටීවී වාර්තාවෙන් පසු‘ රාජගිරිය සරණ පාරේදී මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ හැපී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධි 27 April 2016
අමිල අතුකෝරල ගයන "මේ හිතින් වෙන්වී" ගීතය ළඟදීම වෘත්තියෙන් ගායකයෙකු වන අමිල මධුසංක අතුකෝරල ලීඩ් ගිටාර් වාදකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු, පටිගත කීරීමේ ඉන්ජිනේරුවෙකු ලෙසද කටයුත 27 April 2016
ශෂී වීරවංශ අල්ලස් කොමිසමේ හිටපු ඇමැති හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියාය. වත්කම් 27 April 2016
ඩුබායි හාම්පුතාට පොලු තැබූ ලක් සේවකයෝ හිරේට ඩුබායිහි රථවාහන අලෙවිසලක සේවයේ නිරතව සිටියදී එහි තිබූ මෝටර් රථ 11ක් සොරකම් කොට අනවසරයෙන් විකුණා පළා ගිය ශ්‍රී ලාංකික සේවකයන් ති 27 April 2016
මත්තල ගුවන්තොටුපළ මඟේ වී වේලයි හම්බන්තොට සිට මත්තල ගුවන්තොටුපළට යන මාර්ගයේ තැනින් තැන මේ දිනවල ගොවීන් වී වේලන අයුරු දැක ගත හැකිවෙයි. මංතීරු හතරක් වන මාර්ගයේ වා 27 April 2016
පිල්ලයාන් යළි රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරෙ 27 April 2016
ෆෝන් නැතුව LOVE කරන්න කොච්චර අමාරුද? දැන් නං ඉතිං කට්ටියට ෆෝන් තියෙනවනේ. ගෙවල්වලට හොරෙන් ලවු කරන්න ලේසියෙන් වචන ගහල යවන්න කොච්ච අපහසුද? ඒත් ඉස්සර ලියුම්වත් නැති කාලෙ කො 27 April 2016
ඉල්හාම් හොසේන්ගෙන් Ciao චාඕ හායි කියනකොටත් චාඕ.. බායි කියන කොටත් චාඕ.. හැබැයි මැරෙන කොටත් චාඕ කියන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒ ඉල්හාම් හොසේන් අධ්‍යක්ෂණය කළ ච 27 April 2016
මීයක් කඩන්නෙ අත ලෙවකන්නද? ලයිට් මණ්ඩලේ ආයෙමත් හරි හරි වැඩ වෙන්න පටන් අරන්ලු. පසුගිය දවස්වල පෑවිල්ලයි රස්නෙයි මැද රටපුරාම වාර ගණනාවක් ලයිට් යෑම නිසා ප්‍රශ්න 27 April 2016
"උතුරු නැගෙනහිරට විශේෂ ආධාර දෙන්න බැහැ" ශ්‍රී ලංකාව මධ්‍යම පාන්තික ආර්ථික රටාවක් ඇති තත්ත්වයකට දියුණු වී ඇති බැවින් උතුරු නැගෙනහිර පළාත් වලට විශේෂයෙන් ආධාර කිරීමට නොහැ 27 April 2016
ත්‍රිරෝද රියකට ගම්මිරිස් විදලා අලුත්ගම මොරගල්ලේ දී කාර් රියදුරකු ත්‍රිරෝද රියදුරකු සමඟ ඇතිවු ආරවුලකින් පසු ත්‍රිරෝද රියදුරු ඇතුළු පහකට ගම්මිරිස් ද 27 April 2016
කතක් කතකට පිහියෙන් අනී ගාලු කොටුවේ දී කතක් තවත් කතකට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබු කත රෝහල් ගත කර ඇ 27 April 2016
රුක්මන් අසිතගෙන් නවතම ගීයක් සිරස සුපර් ස්ටාර් තරුවක් වූ රුක්මන් අසිතගේ නවතම ගීතයක් මේ වන විට එළිදක්වා තිබේ. "ආදරේ කල සිතින්" ලෙස නම් කර ඇති මෙහි පද රචනය 27 April 2016
වතුර ගල් කරන්නේ කොහොමද? මේ වීඩියෝවෙන් කියල දෙන්නෙ වතුර අයිස් කරන විදිය කියල කිවුවොත් හැමෝම කියාවි හරිම ලේසියිනෙ ෆ්‍රිජ් එකේ දාන්න කියල. ඒ වුණාට මේ විදිය ව 27 April 2016
චානක පෙරේරාගේ 'අමෘතය' "ආදරියේ ආදරියේ ඔයා හිටියා සිහින ලෝකයේ - ජීවිතයේ ජීවිතයේ මිහිරක් නෑ සෑබෑ ලෝකයේ " චානක පෙරේරා විසින් ගයන තරමක වෙනස් ආකාරයේ ස 27 April 2016
මහින්ද - ජී එල් එති තායිලන්තයේ සංචාරයක යෙදුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති ජී.එල්.පීරිස් යන මහත්වරු අඟහරුවාදා (26) මධ්‍යම රාත්‍රිය ආසන්න 27 April 2016
ලංකාවෙ කොල්ලො හරි වෙනස් ලංකාවෙ කොල්ලො පුදුම ආතල් ගන්නව කියල අපි අපි යාළුවො හමුවුණාම අපිට තේරෙනව. මේ වීඩියෝ එකත් එහෙම යාළුවො සෙට් එකක් ගැන. මෙහෙම ආතල් කොයි ක 27 April 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026