විසි එක්වැනි සියවසේ මුල් කාලයේ ෆුට්බෝල් රසිකයන්ට තවමත් රොනාල්ඩෝ කියූ සැණින් සිහිපත් වන්නේ බ්‍රසීලයේ ප්‍රහාරකයා විය හැක. නමුත් වර්තමානයේ ෆුට්බෝල් පිටිය දිනා සිටින ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවෙන් මෙම වීඩියෝව වෙන් වෙනවා. සැවොම දන්නා පරිදි ගෝල රැස් කිරීමේදී යම් තරමක ආත්මාර්ථකාමියෙකු වුවත්, සැමදා අසරණ මිනිසුන්ට උදවු කරන, රසික ආදරයෙන් වැලඳගන්නා චරිතයක් ලෙස රොනාල්ඩෝව පිටියෙන් පිටතදී දැකගන්න පුළුවන්. මේ ඔහුගේ එවැනි මිල කළ නොහැකි මානුෂවාදී ක්‍රියාවල එකතුවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd