ත්‍රිකෝණ මඩුවේ කන්ජිකුඩිච්චි ආරුවේ දිරා ගිය අවි කිහිපයක් සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම අවි සමඟ වතුර බෝතල් කිහිපයක් ද සොයා ගෙන ඇත.
මේවා 2009 යුද්ධයෙන් පැරදී පලා ගිය කොටින්ගේ බව අනුමාන කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd