තොටගමුවේ රාහුල හිමියන් වැඩ විසූ ඓතිහාසික තෙල්වත්ත තොටගමුව රාජමහා විහාරාධිපති, විජයබා පරිවේනාධ්‍යක්ෂ හික්කඩුව උතුර සාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ගාලු මාතර දෙදිසාවේ අධිකරණ සංඝනායක පිටුවල සුමන හිමියෝ අපවත්වූහ.
විජයබා පිරිවෙනත්, දහම්පාසලත් පනස් දෙවසරකට පෙර ඇරැඹූහ.
ලබන තිස් වැනි දා පස්වරු දෙකට ශ්‍රී රාහුල ක්‍රීඩාංගනයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට ආදාහන කමිටුව තීරණය කළේය.
ආදාහන කමිටුවට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 65ක් වැනි අඩු ආයු කාලයකින් ඔබවහන්සේ අපවත්වීම අපට දරාගත නොහැක. ඔබවහන්සේට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා....!!! (නි)