ගලඋඩ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් ජගුල්ලේ දී මාර්ගයෙන් ඉවතට පැන විසි දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 2670 ක් සමඟ යුද හමුදා පොලිසියේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයෙක් අද (28) බැස්ටියන් මාවත බස්නැවතුමේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. සතියකට වරක් අනුරාධපුර සාලියපුර සිට පැමිණ කොම්පඤ්ඤ වීදියෙන් මෙලෙස මත් කුඩු රැගෙන යන බව ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd