මේ වීඩියෝව ගැන විස්තර කියන එකෙන් මේකෙ අගය අඩුවෙයි කියලා හිතෙනවා. අපි හැමෝම පටාචාරාගෙ කතාව අහලා තියෙනවා. ඒකෙදි උකුස්සෙක් මිනිස් දරුවෙකුව උස්සගෙන ගියා කියන කතාව පිළිගන්න අපි ඒ කාලෙ පොඩ්ඩක් අදිමදි කළා. තාමත් හිතේ සැකසංකා තියෙනවනං මේ වීඩියෝව හොඳ සාක්ෂියක්. මේ තැන ඉන්නෙ මිනිස් දරුවෙක් නෙමෙයි. හොඳට බර තියෙන කකුල් හතරේ සත්ත්වයෙක්. බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd