ඉතාලියේ වරේසි නගරයේ ලුයීනෝගමෙහි ලුයීනෝ උද්‍යානය සහ පෝර්ත නොවෝවා තොටුපොළ අතර (ලාගෝ මජ්ජෝර් හී) ලාංකික කාන්තාවකගේ (45) මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත. ඉරිදා (26) මළ සිරුර මුලින්ම දැක පොලිසියට දැනුම් දී ඇත්තේ උදෑසන උද්‍යානයේ ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටි ඉතාලි ජාතිකයින් පිරිසක් විසිනි.
පොලිසිය පවසන අන්දමට මෙම මියගිය කාන්තාව ඇගේ දරු දෙදෙනා සමඟ ලුවීනෝ හි ජීවත් වූ බවය. මිය යාමට හේතුව කුමක් දැයි කියා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා.! (බ)