පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද උදේ දූෂණ වංචා සොයන ජනාධිපති විමර්ශන ඒකකයට කැඳවනු ලැබීය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටිය ඉඩමක කළ බව කියන ඉදි කිරීමක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඉදිරියේ මොන රඟපෑම කළත් කර්මය විසින් ඔහුන්ට හිමි දඬුවම නිසැකවම ලබාදෙනු ඇත (නි)
මොහු නීතියට හසුකිරිම පහසු කාර්යක් නොවනු අැත. ඔහු කියන්නේ පුලුවන් නම් ඹප්පුකරන්න කියායි. (නි)
මහින්ද මහත්තයට තව වැඩ වැඩිවේවි මේවා නිසා (නි)