සාමාන්‍යයෙන් විදුලි උදුන් යනු මග ගෙන යා නොහැකි තරමින් විශාල උපාංග වන අතර විදුලිය අවශ්‍ය නිසා මග ගෙනයාමට අපහසු උපාංගද වෙයි. මේ එයට විසඳුමකි. මෙම උදුන විනෝද චාරිකා වැනි කටයුතු වෙනුවෙන් ගෙන යා හැකි අතර එය සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන නිසා බලය සම්බන්ධයෙන් අර්බුධයක්ද නොනැගෙයි. මිනිත්තු දහයකින් කෑම පිස දෙන මෙම උදුන බේක් කිරීමට, තම්බාගැනීමට, රත් කිරීමට හෝ බැඳගැනීමට හැකියාව ඇත්තකි. සංචාරය කරන්නන්ට ගෙන යාමට පහසු ලෙස සකසා ඇති මෙය ඉතා යෝග්‍ය ක්‍රමවේදයකි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd