ඇල්පිටිය මහ ඌරගහ සුනන්දාරාමයේ චෛත්‍යයේ අකුණු සන්නායකය සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
තඹ ගැනීම සඳහා මෙම සන්නායකය සොරකම් කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
ඇල්පිටිය මහ ඌරගහ සුනන්දාරාමයේ චෛත්‍යයේ අකුණු සන්නායකය සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
තඹ ගැනීම සඳහා මෙම සන්නායකය සොරකම් කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මිනිස්සු පවු කරන්න බය නැහැ (නි)
අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ වැඩ කරන අයට හෙන ගහන්න කිවුවට දැන් වැඩක් නැහැ, මොකද අකුණු සන්නායකය තියෙන්නේ ඒ අය අතේනේ. (ර)
ගිය සුමානේ ගරු ජනාධිපතිතුමා මත්කුඩු වළක්වන්න කටයුතු කරනවා කිව්වනේ. ඒ නිසා තව ටික දවසකින් මේ වගේ හොරකම් නවතීවි. ටිකක් ඉවසලා ඉන්න. (නි)
මේක කරපු අයගේ ගෙවල්වල කිසිම ගෘහ භාණ්ඩයක්, වළඳක් පිඟානක් නැතුව ඇති. ඔක්කොම විකුණලා ඇති. (ර)
කිසිම බයක් නැද්ද පවට? කර්මය පස්සෙන් එනවාමයි (නි)