රංගන ක්ෂේත්‍රය තුළ වර්තමානයේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතරේ කිෂානි අලංකිට හිමිවන්නේ සුවිශේෂි තැනක්. වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා සඳහා සිය රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, මේ වනවිට රසික ආදරය නොමඳව දිනාගෙන ඇත්තේ ටෙලි හා සිනමා නිළියක ලෙසිනි. කිෂානි පසුගියදා තමාගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කටයුතු කර තිබුණ අතර, ඇය පිළිබඳව "සාරවිට" අපිට මෙලෙස අදහස් දැක්විය.
" ඔව්, මම "රාධා" කියලා මගේම සාරි ෂොප් එකක් මීට මාසයකට විතර කලින් විවෘත කළා. මේක තියෙන්නෙ මගේ ගේ තියෙන බොරැල්ල ටිකල් පාරෙමයි. මේ ව්‍යාපාරය පටන් ගත්තෙ නම් හදිස්සියෙම තමයි. පුංචි ආසාවක් ආවා සාරි ෂොප් එකක් පටන් ගන්න. රටවල් කිහිපයකින් අපි සාරි ගෙන්වනවා. විශේෂයෙන්ම සාරිවලට ප්‍රසිද්ධ ඉන්දියාවෙන් පවා අපි සාරි ගෙන්වනවා. අම්මා තමයි මේ වැඩවලට ගොඩක්ම මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ."
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කිෂානිගේ 'සාරි' ෂොප් එකක් විවෘත කරලා