නාන ළිඳකින් සැකකටයුතු මරණයක් හමුවෙයි අම්බලන්ගොඩ කොබෙයිදූවේ නාන ලිඳකින් 17 හැවිරිදි තරුණයකුගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ස 25 July 2016
මාධ්‍යවේදිනිය ඝාතන නඩුව කල් යයි මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් සාක්කිකරුවන්ගේ සාක්කි මෙහෙයවීම අද ආරම්භ විය. මහාධිකරණ විනිසුරු එම් බී 25 July 2016
ලේලි ලොකු පිංකමක් කරයි පන්සල් යෑමට රෙදි මදිමින් සිටි නැන්දම්මාගේ අත ස්ත්‍රික්කයකින් පිරික්සීයැයි සැකපිට දෙදරු මවක වන ලේලිය ලබන පළමු වැනි දා තෙක් රිම 25 July 2016
බුද්ධාගමට නිසි තැන රටේ මහ නීතියෙන් ඕනෑ - කාදිනල්තුමෝ කියති “ආගමට හිමි විය යුතු තැන අහිමි වී වැනසී යන සමයක බුද්ධාගමට හිමි විය යුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි. අනාගමික ර 25 July 2016
‘‘ආණ්ඩුව අසමත්‘‘ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් රට අරාජික තත්ත්යකට පත්ව ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප් 25 July 2016
පිළියන්දල කම්හලක ගින්නක් පිළියන්දල ගොරකාපිටියේ කම්හලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 25 July 2016
කේපී පෙත්සම ඔක්තෝබර අගට කල් යයි එල්ටීටීඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරුවකු මෙන්ම එහි නායකයකු ද වූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගන්න 25 July 2016
පැමිණිල්ලේ ලියවිලි නාමල්ට දෙයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොමිසමට අපහාසයක් සිදු කර ඇති 25 July 2016
කිරි අම්මලා පහක් මස් කඩයට දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ උණපදුරුයාය කළුන්දාවේ ප්‍රදේශයේ කුඹුරක බැද සිටි කිරි දෙනුන් හතර දෙනක් හා මාස තුනක කුඩා පැටවකු මරා 25 July 2016
කොකේන් ගැන උසාවිය රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි ඔරුගොඩ වත්තේ රේගු අංගනයෙන් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 301 ග්‍රෑම් 235 පිළිබඳව රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත 25 July 2016
චතුරිකාගේ ජීවිතය වෙනස් කරපු 'සූරිය දරුවෝ' සිනමාව, ටෙලිනාට්‍ය මෙන්ම වේදිකාවේද සිය රංගන ප්‍රතිභාව පෙන්නුම් කළ චතුරිකා පීරිස් කලා ක්ෂේත්රය බැබළ වූ තාරකාවක්. පේ 25 July 2016
‘යාපන සරසවියේ පීඨ දෙකකට සිංහල සිසුන් ඇවිත්‘ යාපන විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨවලට සිංහල සිසුන් කිහිපදෙනකු පැමිණ ඇති බව එහි පීඨාධිපති මහාචාර්ය වෙල්නම්බි කියයි. ප 25 July 2016
සෙලින්කෝ නඩුවක සැකකාරිය වසර හතකට පසු අල්ලයි සෙලින්කෝ අනුබද්ධ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් හතළිස් තුන් ලක්ෂයක් වංචා කළැයි සිසිලියා කොතලාවල සමග 25 July 2016
'ප්‍රිස්මා' පිස්සුව ඇති බොලිවුඩ් නළු නිළියන් අද ලංකාවේ මෙන්ම බොලිවුඩයේ ව්‍යාප්ත වී ඇති සෙල්ෆිවල අලුත්ම දේ තමයි මේ "ප්‍රිස්මා" ඇප් එක. ඇපල් දුරකථන භාවිතා කරන අය සඳහා ලබාද 25 July 2016
පොරොන්දම් හරියට හරි : යහපාලන මගුල කැඩෙන් නෑ රනිල් මෛත්‍රී මගුල අවුරුදු 5 ක් යන තුරු කැඩෙන් නෑ. සියලුම කරුණු කාරණා ගැලපෙනවා. එම යහපාලන මගුල කඩන්නට ගන්නා උත්සාහය කවදාවත් හරියන් 25 July 2016
ස්වසන රෝග මට්ටුකරන භෞත චිකිත්සාව (බොරැල්ල රිජ්වේ ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක සහ වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ජාලිය උඩුවැල්ල) ශ්වාස නාළ පද්ධතිය හා සම්බ 25 July 2016
මිනුවන්ගොඩට නව මහේස්ත්‍රාත්වරියක් මිනුවන්ගොඩ නව ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සිලනි චතුරංති පෙරේරා මහත්මිය පත් කළ බව අධිකරණ සේවා කොමිසම කියයි. පස 25 July 2016
ලක් බිරිය මරා සෞදි වැලි කතරේ සඟවයි සිය ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස 25 July 2016
ශි්රයන්ත කුසුම් ගැන මෙතෙක් නොකී කතාවක් රංගනයට කැපවූ ජීවිතය සමග ගෙවෙන දවස් අතරේ මේ ප්‍රවීණ රංග ශිල්පියා මේ දිනවල අපට හමුවන්නේ සීතල ගිනිදැල් (ජාතික රූපවාහිනිය), උරුමක 25 July 2016
බොන්න වතුර ඉල්ලා වාහනත් නවත්තයි රිදීගම ජනතාවට පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක් ඇරඹුහ. මේ හේතුවෙන් මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇතැයි 25 July 2016
හිටපු ලොතරැයි ලොක්කෙකුට බර ඇප : රට යන්නත් බෑ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් පැවරූ නඩු 3ක් අද (25) විභාග විය. 2014 නොව 25 July 2016
නාමල්ට එරෙහි නඩුව අද අල්ලස් කොමිසමේ විමර්ශනවලට සහාය නොදැක්වීමෙන් කොමිසමට අපහාස කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරම 25 July 2016
'Kriti' කෙටි චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර ජුනි මාසයේ 22 වැනිදා එළිදැක්වූ කෙටි චිත්‍රපටයක් වන %ක්රිටී^ කෙටි චිත්‍රපටය මේ වනවිට යූටියුබ් ජාලය තුළ ඉහළ ප්‍රතිචාර ලබමින් ප 25 July 2016
මරුවා සමගයි වාසේ යාල වනෝද්‍යානයේ නියඟත් සමඟ වන සත්තු ද දිය සොයා යති. බොහෝ දියමංකඩ මුවන් ගෝනුන් වැනි සතුන්ගේ මරු කපොල්ලක් වී ඇත. දිවියන් කිඹුලන් වැනි 25 July 2016
දෙවැනි මහවැලියෙන් හෙක්ටයාර 82000කට දියවර රුපියල් කෝටි 4814500ක් වියදමින් මොරගහකන්ද කළු ගඟ ජලාශයයක් ඉදි කිරීමට තවත් සංවර්ණමය පියවරක් අද ඇරැඹිණි. මහවැලියෙන් පසුව ඉදි කළ මෙම ව් 25 July 2016
තරු තාත්තලාගේ තරු දියණියෝ සනෝජා බිබිලේ 1952 දී බී.ඒ.ඩබ්. ජයමාන්නගේ "උමතු විශ්වාසය" චිත්‍රපටයේ රංගන ශිල්පියකු ලෙස සිනමාවට අවතීර්ණ වූ මහනුව 25 July 2016
වෙරුගල් කැලයෙන් ඉපැරණි ලෙන් හමුවෙයි නැගෙනහිර පළාතේ වෙරුගල් හෙවත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ කැලෑවකින් කටාරම් කෙටූ බ්රාහ්මීය අකෂර සහිත ගල්ලෙන් 25 July 2016
විශ්‍රාමික රණවිරුවෝ දුක කියති තමනට තිබූ සුබ සාධන කපා හැර ඇතැයිද ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය අවසන් කිරීමට කැපවූ රණවිරුවන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප කපා හැර ඇත 25 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026