මේ දවස්වල අර්බුදකාරී චරිත නිරෑපණයක යෙදෙන ආරස්සාව භාර එක්තරා දෙපාර්තමේන්තු ලොක්කෙක් ගැන ඉහළ පෙළේ සාකච්ඡාවක් කෙරැණා. රටේ ඉහළම තනතුරක් දරන කෙනෙකුයි විෂය භාර මහත්තයයි තවත් ලොකු ලොක්කො දෙතුන් දෙනෙකුත් මේ කතාබහට එකතු වුණා කියලා ආරංචියි. මීට කලින් ඔය ආරක්ෂක ලොක්කගෙ පින් පොතේ පින් පිරිලා තිබුණට දැන් ඒ පින් හිඳිලලු. විෂය භාර ලොක්ක ගණන් නොගැනීම... පැය ගණනක් කතා පැවැත්වීම...
තමන්ගෙ රාජකාරිය අතපසු කිරීම. ඊළඟට දොම්පෙ පැත්තෙ කැලණි ගඟේ.. අමුතු ව්‍යාපෘතියක් කිරීම යනාදි හැට හුටාමාරක් කතා මෙතනදී ඇදුනලු...
මෙයා ළඟදි මේ පුටුවට ආගමන් මේ කරන කියන කටයුතු නිසා අපහසුවට පත්වන බව ලොකුවට කතාවෙලා පසුගිය දාක මෙයාට දියවන්නා කවුන්සිලේ ලොකු මහත්තයත් රතු එළියක් පත්තු කළ බවත් මෙතෙන්දි කෙනෙක් කියල...
කොහොම හරි හිටපු ලොකු මහත්තුරැ මේ දෙපාර්තමේන්තු ලොක්කට අන්තිම අවවාදෙ දෙන්න තීන්දු කළා. ඊට පස්සේ මේ පාර කොළ ඉරාගත්තොත් බඩුම තමයි කියලා පණිවුඩයක් අරින්නත් තීන්දු කළා.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
මේ පාර කොළ ඉරාගත්තොත් බඩුම තමයි