කුරුණෑගල - කොළඹ මාර්ගයේ වඳුරාගල දී ත්‍රී රෝද රථයක් හා බස් රථයක් ගැටී ත්‍රී රෝද රියේ ගමන්ගත් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
කුරුණෑගල - කොළඹ මාර්ගයේ වඳුරාගල දී ත්‍රී රෝද රථයක් හා බස් රථයක් ගැටී ත්‍රී රෝද රියේ ගමන්ගත් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අනාරක්ෂිත කසිකබල් මෙරටට ගේන එක තහනම් කරන්න දැනටමත් පරක්කුයි. ත්‍රීවීල්කරු මට්ටමේ සුදුසුකම් තියෙන අයට මේ රටේ ඕනේ තරම් රස්සා තියෙනවා. (ර)
මේ වාහන ධාවනය කරන රියදුරන්ගේ විනයක් නොමැතිකමත්, පොලිසිය ඒවා දැක මුදලට යටවී නොදැක්කා සේ සිටීමත් මීට හේතු වේ (නි)