පෞද්ගලික අංශයේ ලිපිකාරිණියක් මත්කුඩු ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
ඇගේ සැමියා ද මත්කුඩු වෙළඳාම හා වෙනත් කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් මෝඩකමනේ. ඒ මිනිසා නිසා මේ කාන්තාවත් විනාශවුණා නේද...? (නි)