රුපියල් ලක්ෂ 355ක් අල්ලස් ලබාගත් බව හා ලබාදුන් බව කියන ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ සාක්කි විමසන බව අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන් අතර නඩුව ලබන ජනවාරි 16 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd