පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 5 hours ago
Y අජිත් කරුණාරත්න · 1 hour ago මැණික් පතල් වලට තිබෙන නීතිය මෙම වළවල් වෙනුවෙනුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මෙවැනි විපත් වළක්වාගත හැකිවේවි. (නි) Reply 0
Y යශාන්ත · 1 hour ago මෙම ජීවිත වලට වගකිවයුත්තේ ප්‍රධාන පක්ෂ දෙකේම අනුග්‍රහය සහිතව මහා පරිමාණයෙන් මැටි සහ වැලි කැපීමේ නිරත වූ සහ වර්තමානයේ නිරතවෙමින්, වසර ගණනාවකට පෙර සුන්දර ගම්මානය අද ගැඹුරක් නොදත් මාරාන්තික මහා ජලාශයක් බවට පත්කළ අඥානයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ නිවටයන් මෙන් නිශ්ශබ්දව සිටි ගම්වාසීන් මෙන්ම මෙම ක්‍රියාකාරකම් වලට අනුග්‍රහය සහ අනුබල දුන් සියලු නිලධාරීන් සහ දේශපාලඥයන්ය. මෙම අහිංසක දරුවන් දෙදෙනාට නිවන් සුව පතමි! මෙවන් අකල් මරණ මින් මතු නොවේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හාරනවා වගේම මොනවා හරි දාල වහන්නත් නීති ගෙන්න ඕන (හේ)
මැණික් පතල් වලට තිබෙන නීතිය මෙම වළවල් වෙනුවෙනුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මෙවැනි විපත් වළක්වාගත හැකිවේවි. (නි)
කණගාටුදායක පුවතක් (නි)
මෙම ජීවිත වලට වගකිවයුත්තේ ප්‍රධාන පක්ෂ දෙකේම අනුග්‍රහය සහිතව මහා පරිමාණයෙන් මැටි සහ වැලි කැපීමේ නිරත වූ සහ වර්තමානයේ නිරතවෙමින්, වසර ගණනාවකට පෙර සුන්දර ගම්මානය අද ගැඹුරක් නොදත් මාරාන්තික මහා ජලාශයක් බවට පත්කළ අඥානයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ නිවටයන් මෙන් නිශ්ශබ්දව සිටි ගම්වාසීන් මෙන්ම මෙම ක්‍රියාකාරකම් වලට අනුග්‍රහය සහ අනුබල දුන් සියලු නිලධාරීන් සහ දේශපාලඥයන්ය. මෙම අහිංසක දරුවන් දෙදෙනාට නිවන් සුව පතමි! මෙවන් අකල් මරණ මින් මතු නොවේවා! (නි)