ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කරන රජාංගණයේ හාමුදුරුවන් විසින් රචිත මෙම ගීතයට නිමැවෙන රූප රචනය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිමැවෙන අතර අධ්‍යයක්ෂණය දමිත් අසංකගේ ‘මට හීනයක්’ සහ ‘මන් හින්දා’ යන ගීත අධ්‍යයක්ෂණය කළ සමන්ත සිරිවර්ධන විසින් සිදු කරන අතර, රංගනයෙන් සුවින් ස්ටෙෆාන් සහ තානියා ඩීන් දායකත්වය දක්වති.
මෙය ඉවෝක් ආයතනයේ පූර්ණ අනුග්‍රහයකත්වයෙන් නිමැවෙන අතර, තත්ත්වයෙන් උසස් නිර්මාණ සහ ඉදිරියේදී තව තවත් නිෂ්පාදනයන් දිරිමත් කරන බව එම ආයතනය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දිගු නිහැඬියාවකට පසු දමිත් අසංක නැවතත් කරළියට