තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පත් කරනු ලැබීය.
මහින්ද ගම්මන්පිල මහතා එහි සභාපති වරයාය.
නීතීඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතීඥ එස් පී පුංචිහේවා, හිටපු විනිසුරු සලීම් මර්සුෆ්, ත්‍යාගනාදන් සෙල්වකුමාරන් සෙසු සාමාජිකයෝ ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ක්‍රියාවක්, හොඳ ආරම්භයක්. ජයවේවා! (නි)