මේ සිරස ටීවී හී විකාශනය වුණු ප්‍රකට ‘අපි නොදන්න ලයිවු’ රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් ‘සුදු මල්ලියි චූටි මල්ලියි’ ඉදිරිපත් කරපු පොඩි කොටසක්. මේ වීඩියෝව තනිකරම තියෙන්නෙ එදිනෙදා ජීවිතේ අහන්න වෙන සද්ද ගැන. ඕගොල්ලො එක්කත් කතාවක් කියද්දි සද්දෙ දදා කතා කියන යාළුවව මේ වීඩියෝවට ටැග් කරන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd