බදුල්ල සිට බඩල්කුඹුරට රුපියල් ලක්ෂ 18ක පමණ ගම්මිරිස් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ලුණුගල පාරේ 13 කණුව අසල දී පැහැර ගෙන ගිය යතුරුපැදි කල්ලියක දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලොරිය හරස් කර රියදුරුට පහර දී ඔහු බිමට ඇද දමා වාහනය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd