උතුරු මහ ඇමැති තව ‘බෝම්බයක්‘ අතහරියි මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත් 27 July 2016
දසුන්ට කෙල්ලෝ තුන් දෙනෙක් පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ටෙලිනාට්‍යය කිහිපයකම රඟපෑ දසුන් නිශාන් ජනප්‍රිය යොවුන් නළුවෙකි. මේ දිනවල විකාශය වන ටෙලි 27 July 2016
'ගූගල්' තුළින් වැඩිපුර සොයා ඇති නළුනිළියෝ පසුගිය වසර 10ක කාලය තුළදී ජනප්‍රිය 'ගූගල්' වෙබ් අඩවිය තුළින් වැඩිපුරම තොරතුරු සොයා ඇත්තේ බොලිවුඩයේ සුපිරි සිනමා නළු සල්මාන් ඛා 27 July 2016
සරසවි අනධ්‍යයන සේවකයෝ වැඩ වරති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (27) සිට වැඩවර්ජනයක් ඇරඹූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල් 27 July 2016
දක්ෂයෙක් සහ මනුස්සයෙක් උසේන් බෝල්ට් කියන්නෙ කවුද කියන එක ක්‍රීඩාව සංවේදී වුවත් නැතත් බොහෝ දෙනෙකු දන්නා කරුණක්. ඔහුගේ අරුම පුදුම හැසිරීම් රටාව, අතිදක්ෂ හ 27 July 2016
රන්වීර් සහ රන්බීර් පිස්සු නටයි දීපිකා පදුකෝනිගේ හිටපු පෙම්වතා වන රන්බීර් කපූර් සහ දීපිකාගේ වර්තමාන පෙම්වතා වන රන්වීර් සිං එක්තරා උපන්දින සාදයකදී පිස්සු නැටූ බව 27 July 2016
සත්ත්ව ලෝකයේ ආරක්ෂකයෝ මිනිස් ලෝකයේ ආරක්ෂකයෝ වෙසින් පෙනී සිටින උදවිය ඇත්තටම කරන්නෙ මිනිසුන්ව ආරක්ෂා කරන එකද කියලා දැනගන්න පහුගිය කාලය පුරාම ලංකාවෙ වෙච් 27 July 2016
මදුරු වදෙන් මිදෙන්න ලංකාව වගේ රටකට මදුරු කරදරය කියන්නෙ ඉතා දැඩි අර්බුදයක්. ඩෙංගු නිසා වගේම විවිධ වූ ලෙඩ රෝග නිසා උග්‍ර ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වන වග 27 July 2016
මාධ්‍යවේදී සුජිත් ප්‍රසංගගේ නවමු ගීත ද්වය දොරට වැඩීම අද සුජිත් ප්‍රසංගගේ ජීවිතේ මහ දුරයි පද්මේ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම හා හීන් වැහි පොදේ තෙමි තෙමී සහ මේ අහන්න ශ්‍රී වික්&zw 27 July 2016
ක්ෂේත්රය කැපිලි කෙටිලිවලින් පිරුණු තැනක් වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකින් මේ දිනවල ඔබ දකින නිසංසලා මධුෂානි මෙවර 'සාරවිට' තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. වෘ 27 July 2016
පොලිස් පොතෙන් අම්මලා දූලා ඇතුළු පිරිසක් නෙඵව බූරු පොළකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කොටුව ද 26 July 2016
‘රිලාගල ගල් අධිවේගෙට ගන්න එපාලු‘ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩකටයුතු සඳහා රිලාගල යාය කඳුවැටියේ කල් කැඩීමට තරයේ විරුද්ධ වන බව රිලාගල යාය සුරැකීමේ එකමුතුවේ ලේක 26 July 2016
බණ්ඩාරගමදී දොඹකරය කරණමක් ගසයි බණ්ඩාරගම සමුපකාර ගොඩනැගිල්ල අසල දී අද (26) පස්වරුවේ දොඹකරයක් අනතුරට ලක්වීමෙන් රියදුරු තුවාල ලැබූ බව පොලිසිය කියයි. ඉදිකිරී 26 July 2016
‘පාද යාත්‍රාව බංකළොත් දේශපාලනඥයන්ගේ වැඩක්‘ මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය අරඹන්නට යන පාද යාත්‍රාවට අනුබල දෙන ආකාරයෙන් කිසිම ප්‍රකාශයක් මෛත්‍රීපාල සිර 26 July 2016
‘ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් බෑ : මුරලිගේ තීරණයේ දෙපැත්තක් තියෙනවා‘ තමන් ක්‍රිකට් ආයතනයේ සිටියේ නම් හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවකු වීමට ඉඩ නොදෙන බවත් අපේ රටේ ක්&zw 26 July 2016
උපුල්-ගුණසේන හබේ දකුණු සබේ දකුණු පළාත් ධීවර ඇමැතිකමින් ඩී වී උපුල් ඉවත් කර එච් ඩබ්ලිව් ගුණසේන පත් කිරීමට එරෙහිව සන්ධානයේ පළාත් මන්ත්‍රීන් පිරිසක් පළාත් සභා 26 July 2016
එට්කා ගිවිසුම දෙසැම්බරයේ ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) මේ වසර අවසානයේ අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති 26 July 2016
ගීතා රටවල් දෙකක පුරවැසියකු බව වැලිඅමුණ කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් 26 July 2016
පෝර්ට් සිටියේ නම වෙනස් කරයි කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මින් ඉදිරියට මූල්‍ය නගරය ලෙස හඳුන්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් සේවා අමාත්‍ය හරීන් ප් 26 July 2016
උතුරු මැද සබේ උණුසුම් වෙයි උතුරු මැද පළාත් සභාවේ මාසික රැස්විම ගාලගෝට්ටි සහ උණුසුම් වාද විවාද මධ්‍යයේ පවත්වා ගෙන යා නොහැකිව අද(26) විනාඩි හතලිහකින් අවසන් කි 26 July 2016
‘දුම්වැටි බද්ද ඉහළ දැමීම හොඳයි‘ මධ්‍යසාර හා දුම්වැටි භාවිතය වැළැක්වීම සදහා රජය ගන්නා ඕනෑම සාධනීය පියවරක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව රජයේ වෛද්‍ය නි 26 July 2016
පරිසර නාශකයන් ජිනීවා ගෙනයන්න හදයි ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදු කරන පරිසර විනාශය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණිලි කළ බවත්, තවදුරටත් පරිසර හානි සිදු වන්නේ නම් ජි 26 July 2016
පාද යාත්‍රාවට කොමියුනිස්ට් පක්ෂයේ කඹ ඇදිල්ලක් ලබන 28 වැනිදා මහනුවරින් ආරම්භ කරන ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක් නොවන බව එම පක්ෂයේ ලේකම් හිටප 26 July 2016
‘රණවිරු විශ්‍රාම වැටුපට ජනපතිගෙන් විසඳුමක්‘ වසර 12ක් නොසපුරා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය රණවිරුවන්ට යෝජිත විශ්‍රාම වැටුප පිළිබඳ ගැටලුව මාස තුනක දී විසඳීමට ජනපති මෛත්‍රිපා 26 July 2016
ඔන්ලයින් විභාග අගෝස්තු ඇරඹේ දකුණු කොරියා ධීවර හා නිෂ්පාදන අංශ රැකියා සඳහාවන ඔන්ලයින් විභාග පිළිවෙළින් අගෝස්තු 9 හා ඔක්තෝබර් 1 සහ 2 දිනයන්හි පැවැත්වීමට නියමිතය. 26 July 2016
බන්සාලිගේ 'පද්මාවතී' චිත්‍රපටයට දීපිකා මේ වනවිට රූපගත කිරීමට සියල්ල සූදානම් කොට ඇති සංජය ලීලා බන්සලිගේ අලුත්ම චිත්‍රපටය වූ "පද්මාවති" චිත්‍රපටය සඳහා දිපීකා පදුක 26 July 2016
කැලණි සිසුන්ට ඇප සිසුවියකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දින 75ක් රිමාන්ඩ් භාරයේ සිටි කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු සිසුවියන් අට දෙනා 26 July 2016
නරක්වූ සිල්ලර බඩු තොගයක් වත්තල ගබඩාවක කල්ඉකුත් වූ සහ නරක් වූ සහල්, හාල්මැස්සන් ඇතුළු සිල්ලර බඩු තොගයක් සමග වත්තල පල්ලිය පාරේ ගබඩාවක් වැටලීමට ගම්පහ පාරිබෝගික අධිකාරිය ස 26 July 2016
ගොවිජන සම්මේලනය මානව හිමිකම් යයි කුරුණෑගල හක්වටුනා ජලාශයට මායිම්ව ඇති කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ වල් අලින්ගෙන් බේරීමට ඇති ආරක්ෂිත අලි වැට ඉවත් කර එය කිලෝමීටරයක් පම 26 July 2016
මහින්දෙට රජයෙන් කෝටි 15ක් ගාල්ල මහින්ද විද්‍යාලයයේ සංවර්ධන කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමක් මත රුපියල් ලක්ෂ 1500ක මුදලක් ලබාදීමට මුදල් අමාත 26 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026