ඇඳුම් අස්සේ සඟවාගෙන ලක්ෂ තිහක රන් කැබලි ඩුබායි සිට කටුනායකින් ශ්‍රී ලංකාවට එන්නට ආ කාන්තාවක (60) අත්අඩංගුවට ගත් රේගුව එම රන් රාජසන්තක කර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
ඇඳුම් අස්සේ සඟවාගෙන ලක්ෂ තිහක රන් කැබලි ඩුබායි සිට කටුනායකින් ශ්‍රී ලංකාවට එන්නට ආ කාන්තාවක (60) අත්අඩංගුවට ගත් රේගුව එම රන් රාජසන්තක කර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජසන්තක කරනු ලබන රන් රේගුව මගින් ටෙන්ඩර් ක්‍රමයට විකුණා රජයට මුදල් ලබා දෙනවා..(හේ)
මේ රත්තරන් වලට මොකද වෙන්නේ.(හේ)
මේ රාජසන්තක කරන රන් වලට කුමක්ද සිදුවෙන්නේ කියා අපි දැනගන්න කැමතියි (නි)
ඇත්තටම මොකද ඔය මිනිස්සු රටට ගේන තහනම් නැති දේවල් රජයට ගන්නේ. රටේ සල්ලි වැඩි වෙන රට දියුණු වන ක්‍රමයක් නෙවෙයිද ඕක. කුඩු එතනෝල් නම් අල්ලන ඕන. සාමාන්‍ය මිනිස්සු සල්ලි වටිනා දේවල් ගෙනාවම අල්ලන එක අසාධාරන වැඩක්. (හේ)
මිට පෙර අල්ල ගත්තු රත්තරන්, යුරෝ, ඩොලර් කන්දරාවට මොකද වුනේ? මොකද වෙන්නේ? ඒ මුදල් කන්දරාවම ඇතිනේ රටේ දුප්පත් මිනිසුන්ට සහන දෙන්න, සහන සලසන්න. (ර)
අසරණයෙක් හමුවුණාම නැතිබංගම වෙන්න හැරෙන තැපෑලෙන් වගේ දඩුවම් දෙනවා. එ්ත් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු කම්බා හොරුන්ට තවම පරීක්ෂණ කර කර කාලය කා දමනවා. ලැජ්ජයි. (නි)