ජනප්‍රිය හැරී පොටර් කතා මාලාවට එක්වූ අලුත්ම කතාව, "හැරී පොටර් ඇන්ඩ් ද කෲස් චයිල්ඩ්" යනුවෙන් නම් කර තිබේ. ජේ.කේ.රෝලින්ස් ලියූ මේ කතාව චිත්‍රපටයකට නැඟීමට සූදානමක් තිබේ. මේ චිත්‍රපටයේ හැරී පොටර් චරිතය මතු වෙන්නේ වයස අවුරුදු 40ක වැඩිහිටියෙකු ලෙසිනි. එදා හැරී පොටර් නම් වූ කුඩා දරුවා සහ නව යෞවනයා ලෙස රඟපෑ ඩැනියල් රැඩ්ක්ලිෆ්, අද මේ වැඩිහිටි චරිතය රඟන්නට එතරම් කැමැත්තක් නොදක්වන බවද සඳහන් වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd