ඇඹිලිපිටිය, මොරකැටිය. නවය ඇළ දී වැලි පටවාගත් ටිපර් රථයක යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ පාසල් සිසුන් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය කියයි.