ලොව පුරා ජනප්‍රියත්වයට පත්වෙමින් තිරගත වන "Bad Moms" චිත්‍රපටය රුසියාවේ දී තහනමකට ලක්වී ඇත. එම තහනම පැනවී ඇත්තේ චිත්‍රපට කතාවට නොව, එහි ප්‍රධාන චරිතයක් රඟන මිලා කුනිස්ගේ නමටය. කුනිස් යන වචනයේ අරුත එරට භාෂාවෙන් අසැබි වදනක් බවත්, මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පුවරු රුසියාව තුළ ප්‍රදර්ශනය වන්නේ මිලා කුනිස්ගේ නාමය ප්‍රසිද්ධියකින් තොරව බව සඳහන් වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd