යාපනය, නාගදීප පුරාණ රාජ මහා විහාරයේ විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ ජීවිත කතාව අලලා ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂස් මහතා විසින් රචිත ‘උතුරු දීපයේ ප්‍රදීපය‘ කෘතිය එළිදැක්වීමත් ඒ හිමියන්ට ‘ප්‍රවීනාචාර්ය ධම්ම කීර්ති ශ්‍රී‘ යන ගෞරවනාමය සහිත උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට හිමි අක්තපත්‍රය බාර දීමත් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාග දිවයිනේ බෞද්ධ උරුමය සුරකින ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.(හේ)