මිතුරෙකුගේ ජාතික හැදුනුම්පත ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් කිරිදිවැල බැංකු ශාඛාවකින් රුපියල් ලක්ෂ 10ක ණයක් ලබාගත් බව කියන පුද්ගලයෙකු කිරිදිවැල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ණය මුදල් වාරික නොකඩවා නෙගෙවීම නිසා එකී බැංකුව විසින් හැදුනුම්පත අයිතිකරුගෙන් විමසු අවස්ථාවේදි ඔහු ණයක් ලබානොගත් බව ප්‍රකාශ කර ඇත. සැකකරු ග්‍රාමසේවා සහතිකය, ප්‍රාදේශිය ලේකම්ගේ ලිපිය ව්‍යාජ ලෙස සකස්කොට බැංකුවට දි ඇති බව පොලිසිය පවසයි.
සැකකරු පුගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු තමයි මිනිහා බැංකු රැකියාවක් දිය යුතු. අපිට ලොකු ලේඛන පුරවා පුරවා ණයක් ගන්න අමාරුයි (බ)
මිනිසාගේ දක්ෂකමද ? බැංකුවේ අදක්ෂකම ද ? (බ)