මේ කේක් නිර්මාණය දුටු වනම සරල යැයි සිතුණත් එයට ඔබ තුළ යම් නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතු බව අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුමයි. එසේම උත්සව අවස්ථාවකට කේක් ගෙඩියක් නිර්මාණයේදී එය රසවත් මෙන්ම ලස්සන විය යුතු බවද ඔබ හොඳින් දන්නා කරුණක්. මේ වීඩියෝව නරඹන ඔබට ඔබේ කේක් ගෙඩිය ලස්සන කරගන්නා විදිය ගැන නව අදහසක් ලබා ගත හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd