කොළඹ-මාතර දුම්රිය මාර්ගයේ තරුණයෙකු සමග අත් අල්ලාගෙන ගමන් කරමින් සිටි තරුණීයක් බෙන්තොට දුම්රිය නැවතුම් පොලේ දී අද (2) පෙරවරුවේ දුම්රිය වේදිකාවට ගොඩවීමට තැත් කරද්දී ධාවනය වූ දුම්රියක ගැටීමෙන් වම් කකුල කැඩී බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd