දුරගමන් බස් මගීන්ගේ ලැප්ටොප්, ටැබ්, අත්ඔරලෝසු, පෙන් ඩ්‍රයිව් ආදිය දැමූ ගමන් මලු සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් මිරිහාන පොලිසිය එම භාණ්ඩ හඳුනාගැනීමට අයිතිකරුවන්ගේ සහාය පතයි.
දෙවසරක් තිස්සේ රුපියල් තිස් ලක්ෂයක පමණ විද්‍යුත් උපකරණ සොරගත් මෙම පුද්ගලයා බොරලැස්ගමුව 10 කණුවේ පදිංචිකරුවකු බවත් කියති.
මෙම පුද්ගලයා හෙරොයින් කුඩු ගැනීම සඳහා මෙම භාණ්ඩ කුණු කොල්ලයට විකුණා ඇතැයි ද කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd